අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වනවිට මන්ත්රී නාමල් රාජපක්ෂගෙන් ප්රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව පොලිසිය පවසයි.
ඒ පසුගිය 9 වැනිදා සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදීමේ සිද්ධියට අදාළවයි.