Colombo Today Local News

“සභාවට එන්න බැරි රාජ්‍ය නිලධාරීන් ගැන ප්‍රවේශමෙන් කතා කතාකරන්න”

පාර්ලිමේන්තු විවාදවලදී මන්ත්‍රීවරුන්ට ඕනෑම දෙයක් කතා කරන්නට හැකියාව තිබෙන නමුත් සභාවට පැමිණීමට බැරි රාජ්‍ය නිලධාරීන් ගැන කතා කිරීමේදී ප්‍රවේශමෙන් කතා කතාකරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)දින පැවසීය.

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ කතා ගැන රාජ්‍ය නිලධාරීන් නොසතුට පළ කර තිබෙන බවද කතානායක වරයා කීය.

Related posts

“දෙමළ සිසුන්ට සිංහල පොලීසියේ අණ තේරිලා නෑ.. උතුරට දෙමළ පොලීසියක් දෙනු“ වික්‍රමබාහු

colombotoday

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

Admin

පියා අවුරුදු දෙකේ, හතේ දරු දෙදෙනා කපා කොටා මරා ඔහුත් දිවි නහගෙන

Admin

මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි

colombotoday

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ධූරයේ වැඩ භාර ගනියි

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin