Colombo Today Local News

“ජනපතිගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ.. ජිනිවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය” – බ්‍රිතාන්‍ය මහකොමසාරිස්

jams durish002

ශ්‍රී ලංකාව සදහා වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය යන පැහැදිලි ස්ථාවරයක බ්‍රිතාන්‍ය රජය සිටින බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා වන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිෂ් පවසයි.

“අභ්‍යන්තර පරීක්ෂණ ක්‍රමවේදයට ජාත්‍යන්තර විනිසුරුවන් ඇතුළත් නොකරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අල් ජසීරා රෑපවාහිනියට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන වග අදාල යෝජනාව මගින් පැහැදිලිව පෙන්වා දී ඇති බවත් ඔහු පවසයි..

එම ‍යෝජනා ශ්‍රී ලංකා රජය විසින් සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැංවිය යුතුය යන දැඩි ස්ථාවරයේ බ්‍රිතාන්‍ය රජය සිටින බවත්, පරීක්ෂණ පිළීබදව විශ්වාසයක් ඇති කිරීමට නම්, ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ දායකත්වය ඉතා වැදගත්වන බවත් ශ්‍රී ලංකාව සදහා වූ බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් ජේම්ස් ඩොරිෂ් අවධාරණය කරයි.

Related posts

උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 15,000කට පෝෂණ ප්‍රතිකාර අරඹයි

Admin

පොලීසියට කඩාපැන නිලධාරියෙකුට තර්ජණය කරලා.. රාජිත පුත් චතුරට පොලීසියෙන් නඩු

colombotoday

“මහින්දගේ කාලේ නිධන් හෑරුවේ මාධ්‍යටත් කොලේ වහලා“ – සජිත් කියයි

colombotoday

අපි ගෙනාපු පාස්පෝර්ට් ටික මේ අයට බෙදාගන්න බෑ

Admin

“සන්දීප්ව හැප්පුවේ චම්පික” චම්පිකගේ රියදුරු අධිකරණයේ රහසේ පාපොච්චාරණය කරයි !

colombotoday

අයවැය ප්‍රකාශය : පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභ ලැබෙන රක්ෂණයක් ලබාදීමට යෝජනා

Admin