Colombo Today Local News

“ජනපතිගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ.. ජිනිවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය” – බ්‍රිතාන්‍ය මහකොමසාරිස්

jams durish002

ශ්‍රී ලංකාව සදහා වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය යන පැහැදිලි ස්ථාවරයක බ්‍රිතාන්‍ය රජය සිටින බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා වන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිෂ් පවසයි.

“අභ්‍යන්තර පරීක්ෂණ ක්‍රමවේදයට ජාත්‍යන්තර විනිසුරුවන් ඇතුළත් නොකරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අල් ජසීරා රෑපවාහිනියට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන වග අදාල යෝජනාව මගින් පැහැදිලිව පෙන්වා දී ඇති බවත් ඔහු පවසයි..

එම ‍යෝජනා ශ්‍රී ලංකා රජය විසින් සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැංවිය යුතුය යන දැඩි ස්ථාවරයේ බ්‍රිතාන්‍ය රජය සිටින බවත්, පරීක්ෂණ පිළීබදව විශ්වාසයක් ඇති කිරීමට නම්, ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ දායකත්වය ඉතා වැදගත්වන බවත් ශ්‍රී ලංකාව සදහා වූ බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් ජේම්ස් ඩොරිෂ් අවධාරණය කරයි.

Related posts

STF කියා නිවසට ඇවිත් කොල්ලකාලා

colombotoday

කුරාණය, හදීස්, ෂරියා නීතිය හැර මුස්ලිම් ජාතිකයන්ට වෙනත් නීතියක් නෑ. බහු විවහා කර ගන්නේ පිහිට වෙන්න. අසාත් සාලි තප්පුලයි

colombotoday

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලිවේ

Admin

මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවෙනවායි අධ්‍යාපන ඇමති කළ ප්‍රකාශයට ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයෙන් පිළිතුරු

colombotoday

කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති

colombotoday

රට හෙල්ලූ නාමල් කුමාර පොහොට්ටුවෙන් මැතිවරණයට…

colombotoday