Colombo Today Local News

ඉන්ධන රැගත් දුම්රියක් පීලි පනී

රඹුක්කන සිට පේරාදෙණිය දක්වා ධාවනය කළ ඉන්ධන රැගත් දුම්රිය රඹුක්කන කන්සල ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මේ හේතුවෙන් රඹුක්කන මහනුවර අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර දැනට දුම්රිය ගමන්වාර කීපයක අවලංගු කර ඇත.

මෙම අනතුරින දුම්රියට හෝ එහි ප්‍රවාහනය කළ ඉන්ධනවලට කිසිදු අනතුරක් සිදුව නැති අතර යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඊට දැඩි ආරකෂාවක් සපයා ඇත.

මේ වන විට පීලිපැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරිමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයන් විසින් ආරම්භ කර ඇත.

Related posts

තවත් වෙ-ඩි තැබීමක්

Admin

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ දේපළ සහ ජීවිත රක්ෂණය ගන්න

Admin

පිරවුම්හලකදී පොලිස් රාජකාරියට බධා කළ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

සංචාරක වීසා අරන් ඇවිත් ලංකාවේ කුලී වැඩකළ ඉන්දියානු මැලේරියා රෝගියා පිටුවහල් !

colombotoday

ජනපති සහ චීන ජනපති හමුවෙයි

Admin

පූජිත් ජයසුන්දර විශ්‍රාම යාමට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර

colombotoday