Colombo Today Local News

සන්නද්ධ රථ කොළඹ වටේ මුර සංචාරයක

කොළඹ නගරය ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යුද හමුදාව විසින් දියත් කර තිබේ.

සන්නද්ධ රථ යොදා ගනිමින් අද(11) උදෑසන සිට කොළඹ නගරයේ ස්ථානීය මුර සංචාරයක් ආරම්භ කර තිබෙන අතර විශේෂ කාර්ය බලකා යතුරුපැදි කණ්ඩායම විසින් කොළඹ, පිටකෝට්ටේ, මිරිහාන, කිරුළපන, කොල්ලුපිටිය ආදී ප්‍රදේශවල මුර සංචාර සිදු කරන බව යුද හමුදාව සඳහන් කරයි.

Related posts

අද රාත්‍රී 8ට පෙර අධිකරණයට භාර වන්නැයි ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් නියෝග..

colombotoday

වතු ජනතාවගේ ලයිම ආසන්නයෙන්ම නව නිවාස ලබාදීමට පියවර ගත යුතුයි – ජනපති

colombotoday

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද සිට බලාත්මකයි

colombotoday

වැරදි කරන බස් රථ අල්ලන්න මගීන්ට අවස්ථාවක්

colombotoday

IMF ප්‍රධානියාගෙ ඉල්ලීමට චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Admin

සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති අනුව අනුගත වෙන්න බැරිනම් ඉවත්වෙන්න – පොහොට්ටුවේ මහලේකම් දන්වයි

colombotoday