Colombo Today Local News

අවලංගු කළ පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ

අවලංගු කළ පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ අද (11) පස්වරු 3.00 ට පැවැත්වීමට තීරණය කර ඇතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුකාරි තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කරන බව කතානායකවරයා මීට පෙර නිවේදනය කළේ ය.

Related posts

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන වෙයි

Admin

22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

colombotoday

කෝටි දෙකක් අල්ලස්ගත් ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියාට, දැව සංස්ථා සභාපතිට ඇප ඉල්ලීම කල්යයි

colombotoday

කන්කසන්තුරේ ජයත් සජිත්ට…

colombotoday

මහනුවර යළි සෙලවෙයි

colombotoday

රජයෙන් වතු පවුල් වලට මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලකට

colombotoday