Colombo Today Local News

මාගල්කන්දේ සුදත්ත හිමි සහ බඩල්කුඹුරේ අරියශාන්ත හිමි දින 14 ක් වැලිකඩට

sudaththa_himi

පසුගියදා හෝමාගම අධිකරණයේ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි ඇතුළු තවත් 11 දෙනෙක් අද පොලීසියට බාරවී තිබෙනවා.

සුදත්ත හිමියන් සමග පූජ්‍ය බඩල්කුඹුරේ අරියශාන්ත හිමිද පොලීසියට භාරවී ඇත. බාරවීමෙන් පසු එම හිමිවරුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අද සවස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හෝමාගම අධිකරණය නියෝග කළා..

Related posts

අයවැයට විරෝධය පා හෙට සිට බස් වර්ජනයේ

colombotoday

කුඩු සලිඳුගෙන් පෙත්සමක්

Admin

ඩිංගි යාත්‍රාවකින් රැගෙන එමින් සිටි ලක්ෂ 60 ක අයිස් සමඟ තිදෙනෙක් අල්ලයි

colombotoday

පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් නායකයින් හමුවෙයි

Admin

අසාද් සාලි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට සැකපිටයි | මහජන ආරක්ෂක ඇමති කියයි.

colombotoday

ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා මාධ්‍යයට චණ්ඩිපාට් දානවා

Admin