Colombo Today Local News

පාර්ලිමේන්තුව අවට මාර්ග බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

පාර්ලිමේන්තු අවට මාර්ගවල ආරක්ෂක හේතූ මත හදිසියේ ස්ථාපනය කෙරුණු මාර්ග බාධක අද පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ මාර්ග විවෘත කර ඇතැයි වාර්තා වේ.

එම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ උද්ඝෝෂණකරුවන් ඒ ප්‍රදේශවලින් සම්පූර්ණයෙන්ම ඉවත්වීම නිසා යැයි වාර්තාවේ.

කෙසේ වෙතත් පොලිස් නිලධාරිහු කණ්ඩායම් ඒ අවට ප්‍රදේශවල තවමත් සීරුවෙන් තබනු ලැබ සිටිති.

Related posts

ලෝකයේ මිලියන දෙක හමාරක් මුස්ලිම්. දිගටම ආදාහනය කලොත් රටට විනාශයක් | බදුර්දීන්ගෙන් තර්ජන.

colombotoday

විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක්

Admin

හෝමාගමින් ටී-56 ගිනි අවි 02ක් සොයා ගනී.. පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවේ

colombotoday

අස්වැසුම අයදුමට හැදුනුම්පත අනිවාර්යයි

Admin

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

Admin