Colombo Today Local News

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය මහබාගේ මංසන්ධියෙන් අවහිරවෙයි

විරෝධතාවක් හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය මහබාගේ මංසන්ධිය අසලින් අවහිර වී ඇත.

ප්‍රදේශවාසින් විසින් ගෘහස්ථ ගෑස් ඉල්ලමින් මෙලෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටින බව වාර්තා වේ.

Related posts

සිංගප්පූරු සිරිතට මහේන්ද්‍රන් පදිංචිය මාරු කරනවා… ඔහු සමග සම්බන්ධයක් නෑ – අගමැති කියයි

colombotoday

විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

colombotoday

NSBM වලටත් වෛද්‍ය පීඨයක්

Admin

මුස්ලිම් රටවල් 10කින් ආ 1333 ක් සරණාගත ලේබලයෙන් දැන් ලංකාවේ – ඇමති මහින්ද හෙළිකරයි

colombotoday

දුම්රියක් මහරගමදී පීලි පනී

colombotoday

දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදට එරෙහි ක්‍රියාවක් – සජිත්

colombotoday