Colombo Today Local Newsහදිසි නීතිය ඉවත් කරන්න – නීතිඥ සංගමය ඉල්ලයි 7 May 20220 Share0 හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙසය.