Colombo Today Local News

විරෝධතාකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

කොල්ලුපිටිය, අරලියගහ මන්දිරය අසල උද්ඝෝෂණයේ නිරත වන අරගලකරුවන්ට බාධාකාරී වන ආකාරයට වාහන නැවැත්වීම හා මාර්ග බාධක යෙදීම මෙන්ම ශබ්ද නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් වෙත නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණි.

Related posts

දුමින්ද නාගමුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හරී..

colombotoday

විභාග මධ්‍යස්ථාන ළඟ ඡන්ද වැඩ කළොත් අත්අඩංගුවට

colombotoday

අයිස් ළඟ තබා ගත් ආච්චි පොලිසියට මාට්ටු

colombotoday

ඇඳිරි නීති කාලය තුල පොලිස් මාර්ග බාධක 900ක්

colombotoday

කොරෝනා මරණ 426ක් වේ ආසාදිතයන් 20000 ඉක්මවයි !

colombotoday

මිගමුව බන්දනාගාරයේ ජේලර් වැසිකිළියෙන් දුරකථන තොගයක් හමුවේ

colombotoday