Colombo Today Local News

පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරත පිරිසක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෝට්ටේ නාගරික මන්ත්‍රිනියක් ප්‍රමුඛ තරුණ තරුණියන් දස දෙනකු පමණ ජනාධිපතිවරයාට විරුද්ධව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත වෙමින් සිටියදී පොලිසිය මෙලෙස පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

නාගරික මන්ත්‍රීවරිය ඇතුලු පිරිසක් පලාගොස් ඇතැයි පොලීසිය කියයි.

Related posts

නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය පරීක්ෂාවට චීන විශේෂඥයෙක්

colombotoday

වෛද්‍ය ජී. විජේසූරිය ට අලුත් තනතුරක්

Admin

යල කන්නයට ඉන්දියාවෙන් ණයට පොහොර

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday

දිනකදී මත්ද්‍රව්‍ය වැටලීම් 130ක්

colombotoday

රත්නජීවන් හූල් ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුවක් අරන්

colombotoday