Colombo Today Local News

අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දිනයේ පාර්ලිමේන්තුවේ වි‍ශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ සමගි ජන බලවේගය විශ්වාස භංග යෝජනා දෙකක් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති පසුබිමකදීයි.

මේ අතර පක්ෂ නායක හමුව ඇතුළු ආණ්ඩු පක්ෂයේ සාකච්ඡා කිහිපයක් ද අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

Related posts

ජනපතිගේ එකම අපේක්ෂාව බැදුම්කර චෝදනාවෙන් අගමැති නිදහස් කරගැනීමයි.. විශේෂ ප්‍රකාශයෙන් ඒ බව තහවුරුයි

colombotoday

ජනාධිපතිතුමනි මතක තබා ගන්න.. ඔය පුටුව දුන්නේ ජනතාව.. ඔය කරන වැඩ වලට සමාව දෙන්න බෑ !

colombotoday

පරීක්ෂණයක් ඉල්ලා බස් හිමියන්ගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

colombotoday

හංගේරියානු විදේශ ඇමති දිවයිනට

colombotoday

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග ගැන ජනපති ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිකරණ සමුළුවට කියයි

Admin

චම්පික රණවක දෙසැම්බර් 24 දක්වා රිමාන්ඩ්

colombotoday