Colombo Today Local News

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ආධාරයක්

ශ්‍රී ලංකාවේ ජනතාවට සහය වීම සඳහා, ශ්‍රී ලංකාව වෙත හදිසි අවශ්‍ය ඖෂධ, ආහාර සහ ඉන්ධන යනාදිය සඳහා තවත් යුවාන් මිලියන 300 ක ආධාරයක් ලබා දීමට චීනය තීරණය කර තිබේ.

ඒ අනුව චීනයෙන් ලබා දෙන මුළු හදිසි ප්‍රදානය යුවාන් මිලියන 500 දක්වා වැඩි කර තිබෙන බව සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් මගින් මේ බව සඳහන් කර ඇත.

Related posts

කොරෝනා මර්දන එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

රාජපක්ෂලා කරේ යෝධ හොරකම්.. මේ ආණ්ඩුවේ ජනපති, අගමැති ඇමතිලා හොරු නෙවෙයි – චන්ද්‍රිකා

colombotoday

ඩෙංගු බලකාය සක්‍රිය කරන්න ජනපතිගෙන් උපදෙස්

Admin

සොරා කෑ ධනය තිබෙන තැන දිලිත් කියයි

Admin

Breaking News: ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරස් රෝගියා වාර්තා වෙයි

colombotoday

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

colombotoday