Colombo Today Local News

ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුමක් නොවේ – එක්සත් ජාතික පක්ෂය

රටේ ජනතාවට දැන් අවශ්‍යවී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 අහෝසිකර 21 වෙනි සංශෝධනය නැවත ගෙන ඒම නොව ජනතාව මුහුණ පා සිටින ඉන්ධන, ගෑස්, විදුලිය, ඔෘෂධ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ නැවත ලබාගෙන සාමාන්‍ය ජන ජීවිතය ඇරඹීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුව ගත් වැරදි තීන්දු තීරණ නිසා විපතට පත්ව සිටින ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවත් එසේ නොකළොත් රට මහා විනාශයකට තල්ලු වීමේ අවසානමක් මතුව තිබෙන බවත් අබෙිවර්ධන මහතා කීය.

රටට කඩිනමින් ආර්ථික විසැඳුමක් අවශ්‍ය බවද එජාප නායකයා මෙි වනවිටත් ඒ විසැඳුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

පක්‍ෂ නායකයන්ගේ රැස්වීම ඇරඹෙයි

colombotoday

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කරන්න දුන් වේවැල් පහරින් දැරිය මියයයි

colombotoday

නැවේ තෙල් කාන්දු සොයා නාවික හමුදාව කිමිදෙයි.

colombotoday

මහින්දගේ ජනපති අපේක්ෂක ඉඟියත් සමග වෙල්ගමට යලිත් ගෝඨා භය වැළඳෙයි

colombotoday

“අදුරෙන් එළියට” නව ව්‍යවස්ථාවට එරෙහිව ගෝඨාගෙන් අලුත් වැඩක් !

colombotoday

වාහන බලපත්‍ර හිමියන්ට මෙරට ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමට අවස්ථාව

colombotoday