Colombo Today Local News

සමගි මැයි රැලියේදී සරත් ෆොන්සේකා සහ හරීන් අතර ගැටුමක් : VIDEO

සමගි ජන බලවේගය අද සංවිධානය කර තිබූ මැයි රැලියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු අතර දරුණු බහින් බස් වීමක් සිදුවෙනු දක්නට ලැබුනා.

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා තමන් අසුන්ගෙන සිටි ස්ථානයට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කැඳවා යම් දෙයක් පැවසූ අතර එහිදී ඔහු විසින් පහර දීමට උත්සහ ගන්නා අකාරයක් දක්නට ලැබුණු අතර මනුෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු මැදිහත් වී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ආකාරයක් දිස්විය.

Related posts

රුපියල කඩා වැටීමට හේතුව ගෝඨාභය හෙළි කරයි…

colombotoday

විශ්‍රාම වැටුප් අහිමි වූ මංත්‍රීවරු

Admin

සහන කටයුතුවල නිරත වී සිටි හිමිනමකට දේශපාලකයකුගෙන් මරණ තර්ජණ

colombotoday

කිව්.ආර් කේතය නිසා ඉන්ධන පෝලිම්වල සැළකිය යුතු අඩුවක්

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් අතුරුදන්… උසාවි නියෝගය හැරෙන තැපෑලෙන් ආපසු එයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මුස්ලිම් කොන්ග්‍රස් අපේක්ෂකයා මත් පෙති තොගයක් සමග අත්අඩංගුවට

colombotoday