Uncategorized

අද විශේෂ රථවාහන සැලැස්මක්

අද (01) දිනයේ පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සඳහා ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සමාන්‍ය රථවාහන ගමනා ගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පොලීසිය විසින් අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලසුම්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

කොළඹ නගරයේ සහ නුගේගොඩ පැවැත්වෙන පෙළපාලි හා රැස්වීම් පිළිබඳව අවධානය යොමු කර තිබෙන අතර නියමිත රාජකාරි ආවරණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

පිට පාළාත්වල පැවැත්වෙන පෙළපාලි සඳහා ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දන්වා ඇත.

පෙළපාලි ගමන් කරන මාර්ග, රථවාහන ගාල් කිරීමට අවසර ඇති ස්ථාන සහ අවසර නොමැති ස්ථාන දැක්වෙන සම්පූර්ණ නිවේදනය පහතින්…

Related posts

“සජිත් ජනපති නොවුණොත් අපේ අනාගතය ඉවරයි” – බදියුදීන්

colombotoday

Thong jeans are just the latest weird fashion trend

colombotoday

ගෑස් නැව් වලට මුදල් ගෙවයි

colombotoday

සැප්තැම්බර් 22 මම ක්ෂණිකව දිවුරුම් දෙනවා

Admin

යහපාලන වේදිකාවේ උඩ දම දමා පතුරු ගැසූ දූෂණ චූදීතයා “සජින් වාස්“ – සජිත්ගේ සහයට එක්වෙයි

colombotoday

ඉම්රාන් ඛාන්ට පාකිස්තාන රූපවාහිනී මාධ්‍ය නාලිකා තහනම්

Admin