Uncategorized

ලෝක කම්කරු දිනය අදයි..

මැයි දිනය සමරමින් අද(01) දිනයේ කොළඹ ඇතුළු නගර කිහිපයක රැළි හා පෙළපාලි පැවැත්වෙයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති ඇතුළු කණ්ඩායම් මෙම පෙළපාලි හා රැළි සංවිධාන කර ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මෙවර ආණ්ඩු පක්ෂයෙන් මැයි දින රැළියක් හෝ මැයි දින පෙළපාලියක් සංවිධානය කර නොමැත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලි වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ මැයි රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

Related posts

BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්

colombotoday

ඉම්රාන් ඛාන්ට පාකිස්තාන රූපවාහිනී මාධ්‍ය නාලිකා තහනම්

Admin

නාවික හමුදාවට කින්නියාවේදී එල්ලවූ ප්‍රහාරය පිටුපස නාගරික මන්ත්‍රීවරයෙක්…

colombotoday

16ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් ලබාදීමට අනුමතකරයි

colombotoday

සැකකරුවන්ට වස දුන්නාට සැකපිට පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

ශ්‍රී ලංකාවට බංගලාදේශයෙන් දැවැන්ත ඉලක්කයක්

colombotoday