Colombo Today Local News

යහපාලනය සිංහයාගේ වලිගය පෑගුවා: යෝෂිත හිර කිරීම ගැන රෝහිත කියන කතාව

rohitha r

සිය සොයුරු යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති බාල පුත් ‍රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

“යහපාලනය, සිංහයාගේ වලිගය පාගා ඇත. එහෙත්, හිතන්න එපා, සිංහයා කෑලි කෑලි කර විනාශ නොකරයි කියලා”

125149_Rohitha-Rajapaksha

Related posts

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නිසා මානව හිමිකම් කොමසාරිස් ට්‍රම්ප් ළග අසරණ වෙයි !

colombotoday

වරායට විශ්‍රාමික නාවික හමුදාපති කෙනෙක්

Admin

ඥානසාර හිමි කොඩිය ලකුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට?

colombotoday

රුපියල් 20,000/-ක අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්

colombotoday

සහරාන් එක්ක හිටිය ෆොටෝ එලියට දැම්මට සිංහලයෝ මාව අවිශ්වාස කරන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday

ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් රජයේ රෝහල්වල භාවිතය වරදක්

colombotoday