Colombo Today Local News

උතුරේ සේවා වලටත් බාධා

දිවයින පුරා ක්‍රියාත්මක වැඩවර්ජනය හේතුවෙන් අද (28)දින වවුනියාව දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ජන ජීවිතයටද බාධා එල්ල වි තිබුණි.

වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවල ජන ජිවිතයට වැඩවර්ජනයේ බාධා එල්ල වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

පළාතේ රාජ්‍ය සේවකයින් නිවාඩු දමා තිබු අතර, නගරවල වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන රැසක්ද වසා දමා ඇත.

Related posts

හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් සමාජයේ සිටිය හැකි

colombotoday

“ශ්‍රීලනිපය එජාපය හා එක්ව සිටීම රටට අහිතකරයි” SB

colombotoday

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5ක්

colombotoday

දෙසැම්බරයේ අයි.ඩී.එච්. රෝහලේදී කොරෝනා ආසාදිත මවුවරු දරුවන් 40ක් බිහිකරලා

colombotoday

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිළිබඳ නිවේදනයක්

colombotoday

සීපා ගිවිසුම නෑ… ඒ වෙනුවට වෙනත් ගිවිසුමක්

colombotoday