Uncategorized

වර්ජනයෙන් පාළුවුණු කොළඹ

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් ඒකාබද්ධව අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වේ.

ඒ, ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමිනි.

වැඩවර්ජනය හේතුවෙන් අද (28) උදෑසන 08.00 පමණ වන විට කොළඹ කොටුව සහ පිටකොටුව නගර පාළුව ස්වභාපයක් ගෙන තිබුණි.

Related posts

පිපිරීම් මාලාවේ පූර්ව සූදානම් වීම් සිදුව ඇත්තේ මධ්‍යම පළාතේ – දැන්වත් බුර්කාව තහනම් කළ යුතුයි

colombotoday

සැකකරුවන්ට වස දුන්නාට සැකපිට පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

ටෙලර් වලින් මුදල් ගැනීමේදී අයකරන ගාස්තුව වැඩි කෙරේ.. මුදල් ගනුදෙනු බද්දකුත් එයි

colombotoday

සර්ව බලධාරී දෙවියන් මැව්වේත් බොදු බල සේනා ද ? – බොදු බලය උලමාගෙන් අසයි

colombotoday

උතුරේ නාම පුවරු අලුත් වෙයි… සිංහල විකෘති වී දෙවැනි තැනට වැටෙයි…

colombotoday

තේ බොන්නේ බලාගෙනයි – තේ වර්ග දහයකට මාරාන්තික වර්ණකාරක කලවම් කරලා

colombotoday