NGO කල්ලි විසින් රාජ්ය විරෝධී, බෞද්ධ විරෝධී කටයුතු සිදුකිරීම සඳහා ගෝල්ෆේස් අරගල භුමිය යොදාගෙන ඇත.
විදේශීය රාජ්ය නොවන සංවිධාන වෙතින් ඩොරල් මිලියන ගණනක මුදලක් මේ සඳහා යොදවා ඇත. රාජ්ය විරෝධී බෞද්ධ විරෝධී මෙන්ම හමුදා විරෝධී කටයුතු සඳහා මෙලෙස මුදල් පොම්ප කරනු ලැබේ.
කෙටි චිත්රපට ඇතුළු කලාකටයුතු ඔස්සේ NGO කල්ලි විසින් තම මෙහෙයුම් දියත් කර ඇති අතර අරගලයට පැමිණෙන ජනතාව තමන් ගෙන්වූ ජනතාව ලෙස හුවා දක්වමින් මේ වනවිට යහමින් මුදල් හම්බ කරමින් සිටියි.