World

බිහිසුණු ව්‍යසන රැසක් මධ්‍යයේ ජීවත් වූ ලොව වයස්ගතම කාන්තාව දිවියට සමුදෙයි

ලොව වයස්ගතම කාන්තාව බවට සැලකුණු ජපන් ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයනවිට ඇය 119 හැවිරිදි වියේ පසුවූ ඇය කානේ ටනාකා නම්විය.

ලොව තුළ ඇතිවූ බිහිසුණු ව්‍යසන රැසක් මධ්‍යයේ ජීවත්ව සිටීමට තරම් ඇය වාසනාවන්ත විය.

1903 වර්ෂයේ ජනවාරි මස 02 වනදා ඇය ජපානයේ southwestern Fukuokaදී උපත ලැබීය.

මෙම කාන්තාව 1922දී විවාහ දිවියට ඇතුලත්ව දරුවන් සිව්දෙනෙකුගේ මවක් විය.

ඇය තවත් දරුවෙකු හදාවඩාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

තරුණ වියේ පසුවූ ටනාකා විවිධ ව්‍යාපාර රැසක් සිදුකර ඇති බවද වාර්තා වෙයි.

වර්ෂ 2019දී ඇය ජීවත්ව සිටින වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකරගනු ලැබීය.

Related posts

ඉන්දියාවට හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමකින් ප්‍රහාරයක්

Admin

කොවිඩ් එන්නත ඊශ්‍රායලයටත්

colombotoday

රෝමයේ මහල් නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක්

Admin

වසර 5,000ක් පැරණි බියර් කර්මාන්තශාලාව ඊජිප්තුවෙන් මතුවෙයි

colombotoday

ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවකින් 250ක් මරුට

colombotoday

ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

Admin