Colombo Today Local News

උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට

ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි මහතාගේ උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානයේ සිට තුන්වෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

මහාචාර්ය ස්ටීව් හැන්කි මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.

ඔහුට අනූව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 17.5 සිට 119 දක්වා ඉහළ ගොස් ඇත.

ස්ටීව් හැන්කි මහතා පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ 1884 වසරේ සිට 1950 දක්වා ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයක් යළි ස්ථාපිත නොකළහොත් 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් සිටින ශ්‍රී ලංකාව ලබා ගන්නා මුල්‍ය ආධාර අපතේ යනු ඇත.

Related posts

හදවත් ඇති මිනිසුන්ගේ මනුසත් ක්‍රියාන්විතය මල් ඵලගැන්වෙයි.. අපේක්ෂාවන් දල්වමින් පෙට් ස්කෑන් යන්ත්‍රය ජනතාවට පිදෙයි

colombotoday

‘චක්‍රලේඛය උල්ලංඝනය කර ‘සුරක්ෂා’ පෞද්ගලික සමාගමකට’

colombotoday

දිව්‍යලෝකයට යන්න සිටි 30ක් හඳුනාගනී… භික්ෂුන් කිහිප දෙනෙකුත් ඒ අතර

Admin

මඩ ප්‍රහාරවලට මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් පිළිතුරු

colombotoday

ශ්‍රීපාදස්ථානය සිංහල පාලන ප්‍රදේශයෙන් ඉවත්කිරීමට එරෙහිව ඉදිරිපත්කළ පෙත්සමට අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

ගුරු – විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක්

colombotoday