Colombo Today Local News

ලේ බැංකුවේ රුධිර ඇසුරුම් හිඟයක්

මධ්‍යම ලේ බැංකුවේ රුධිරය එක්රැස් කරන ප්ලාස්ටික් ඇසුරුම්වල හිඟයක් පවතින බවට වාර්තා වේ.

රුධිර පාරවිලයන කටයුතු සඳහා අවශ්‍ය උපකරණවල හිඟයක් ද ඉදිරි සතිය තුළ මතුවිය හැකි බවට සෞඛ්‍ය වෘත්තිය සමිති පෙන්වා දෙයි.

රුධිර ඇසුරුම්වල තොගයේ අඩුවක් පැවතුනද එය කළමනාකරණය කරගනිමින් කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මධ්‍යම ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කරයි.

Related posts

මත් උවදුරට එරෙහිව දැඩි පියවර ගන්න – ආරක්ෂක ලේකම්ගෙන් පොලිසියට උපදෙස්

colombotoday

Blue Ocean Travel සමාගමෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ සභාපතිට පොල්ලක්..

colombotoday

පළාත් රැසකට අද වැසි

colombotoday

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන්ද? බැරිද? – නීතිය මෙන්න

colombotoday

බුද්ධි අංශ නවීන තාක්ෂණය ඔස්සේ ශක්තිමත් කරනවා, බුද්ධි නිළධාරීන්ගේ ආරක්ෂාවට නව නීති සකස් කරනවා

colombotoday

ඇප අයඳුම්පත් සලකා බලන්න අලුත් ක්‍රමයක්

colombotoday