Colombo Today Local News

ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙනුත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් සකස් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් කථානායකවරයාට අද බාරදී ඇත.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීම මෙම යෝජනාවෙන් ඉල්ලා ඇත.

Related posts

හිටපු අමාත්‍ය ටී බී ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අද

colombotoday

තියුණු ආයුධකින් ගෙල කපා තිදරුපියෙකු මරලා

colombotoday

අපේ උන් ආපු ගමන් කෙලගෙන කෙලගෙන ගියා.. අපේ උන් හොරකම් කරා.. ඒක තමයි ඇත්ත – රන්ජන්

colombotoday

සිගරට් මිළ අද මැදියමේ සිට ඉහළට…

colombotoday

රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සජිත් ජනපති තරගයෙන් ඉවත්වෙයි

colombotoday