Colombo Today Local News

ඖෂධ හිඟයෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා වෙයි

නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම පමණක් මේ වන විට සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව පිළිකා සහ හදිසි අනතුරු ආශ්‍රිත ශල්‍ය කර්ම පමණක් සිදු කරන බව ඔහු සඳහන් කරයි.

මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙන බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම සාකච්ඡාවට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහභාගි විමට නියමිතය.

Related posts

හිජාස් හිස්බුල්ලා මුදා හැරේ

colombotoday

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරි චිරන්තගෙන් පෙත්සමක්

Admin

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි !

colombotoday

Braking : CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි

colombotoday

අරගලයට මුවාවී දිය යටින් ගින්දර ගෙනියන පිරිසක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගීමේ සුදානමක්

colombotoday

නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව අද රැස්වෙයි

Admin