Colombo Today Local News

පරිසර ඇමතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

පරිසර අමාත්‍යධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පැවසුවේ නසීර් අහමඩ් පක්ෂයේ විනය කර ඇති බවයි.

ලබන සිකුරාදා (22)දින පක්ෂ නායකයන් රැස්වී ඔහුට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව ද රවුෆ් හකීම් සදහන් කරයි.

Related posts

විහාරස්ථාන 6ක් පූජා භූමි ලෙස නම් කරයි.

Admin

රත්නපුරට බදුල්ලට රතු නිවේදන.. අනාරක්ෂිත ප්‍රදේශවලින් වහා ඉවත් වෙන්න දන්වයි

colombotoday

කොටි සාමාජිකයන් දෙදෙනෙක් අතුරුදන් කළැයි, හමුදාවේ පස් දෙනෙක් යාපනේදී රිමාන්ඩ්

colombotoday

පියයුරු පිළිකා සෛල නසන මීමැසි විස

colombotoday

පෞද්ගලික රෝහලකදී හමුවූ අත්බෝම්බ සිද්ධියට තවත් සැකකරුවෙක් ජීව උණ්ඩ 18ක් සමග හසුවේ

colombotoday

මංගල සමරවීර, LTTE ඩයස්පොරාව සමග මෙල්රෝස් හෝටලයේ රහස් සාකච්ඡා !

colombotoday