Colombo Today Local News

ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් නිලධාරියාට විනය ක්‍රියාමාර්ග…

ඊයේ (14)දින කොළඹ ජනාධිපති කාර්යාල අසල පැවැත්වෙන විරෝධතාවය අසලදී පොලිස් නිලධාරියෙකු කළ අදහස් දැක්වීමකට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරන බවත්, අනාවරණය වන තොරතුරු මත වෙනත් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related posts

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

කොළඹ – යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා යළි ඇරඹීමට පියවර

colombotoday

විශේෂ කාණ්ඩ කිහිපයකට ඉන්ධන කෝටාව වැඩිකරන්න යයි

colombotoday

කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුවට මිලියන 2,670ක පොල්ලක්

colombotoday

අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට

colombotoday

සිරගත හිමිවරුන් බලන්න මුසම්මිල් වැලිකඩ යයි

colombotoday