Colombo Today Local News

නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ට මාරුවීමක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඒ අනුව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා ලෙස ඔහුට එම මාරුවීම ලබාදී තිබේ.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා මරුවීමක් ලබාදී ඇත.

Related posts

බැඳුම්කර මගඩියෙන් මහපොළ අරමුදලේ මිලියන 440 කට විදලා…

colombotoday

දයා රත්නායක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුරින් ඉවතට!

colombotoday

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin

යුරියා මිටියක් 7000කින් අඩු කරන්න එකඟ වෙයි

Admin

ඇමරිකා ගිය බැසිල් යළි දිවයිනට

colombotoday

සුජීවගේ නිවස හදිසි සෝදිසි කිරීමක

Admin