Colombo Today Local News

ඉන්ධන පිරවුම් හලක් අසල නාදුනන මළ සිරුරක්

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ විජය රජදහන ඉන්ධන පිරවුම් හල සමීපයෙ පාර අයිනේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් අද (13) උදේ සොයාගත් බව මිරිගම පොලිසිය පවසයි.

මාර්ගයට සමීපව ඇළ අයිනේ මෙම මළ සිරුර වැටී ඇතැයි ද එම මළසිරුර කාගේ කවුදැයි හඳුනා ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

තෙල් සංස්ථා සේවකයින්ගේ විරෝධතාවයක්… කොළඹ ලංකා බැංකු මාවත වැසේ

colombotoday

කෝටි 82ක් වැඩියෙන් ගෙවා පොහොර ගෙන්වීමේ සූදානමක් !

colombotoday

නඩුවට සම්බන්ධව රෝගීන් ගැන සම්පූර්ණ වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

Admin

පෙඩරල් වෙනුවෙන් පෙනී සිටි JC වැලිඅමුනට ඕස්ට්‍රේලියාවේ නව කොමසාරිස් තනතුර ?

colombotoday

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday

එජාපය දිනූ හම්බන්තොට නගරාධිපති ධුරය ශ්‍රීලනිපයේ එරාජ්ට…

colombotoday