Colombo Today Local News

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල බරපතල හිඟයක් ඇති බවට සමාජ මාධ්‍යවල පළවන කරුණු අසත්‍ය බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ බරපතල හිඟයක් ඇති බවට සමාජ මාධ්‍ය වේදිකාවල මේ දිනවල විශාල වශයෙන් තොරතුරු හුවමාරු වෙමින් පවතී.

රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියි.

Related posts

කතානායකගෙන් ජනපතිට සැර පිළිතුරක්

colombotoday

ඇල්පිටියේ දී ගිනිඅවි ඇතුළු අවි ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ජනපති පෙරේදා පත්කළ ආණ්ඩුකාරවරුන්ගේ පුටු නැවතත් මාරු කරයි…

colombotoday

“කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු”

Admin

නලීන්-රෝහිණි-මයන්ත-කාවින්ද-බුද්ධික එක් කර සජිත් අලුත් බලකායක් හදයි

colombotoday

ජාතික සභාවේ පළමු රැස්වීම ලබන 29 වනදා

colombotoday