Colombo Today Local News

අත්හැරීමත් දේශපාලනයේදී හොඳින් පුරුදුයි – අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය

ජාතික කොඩිය මේ උපන් බිමේ ඕනෑම තැනක ඔසවන්න පුළුවන් අවස්ථාව සකසා දුන් ධෛර්ය සහ පන්නරය තවමත් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ පවතින අර්බුදයෙන් ගොඩඒම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවය.

අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් පැවසුවේ අහිමි වීම වගේම අත්හැරීමත් දේශපාලනයේදී හොඳින් පුරුදු බවය.

Related posts

ෆොන්සේකාට පක්ෂව සහ විපක්ෂව විරෝධතා.. කිරිබත්ගොඩින් නුවර පාර අවහිර වෙයි

colombotoday

රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි

colombotoday

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයන්න – ඉන්දියාව සහ ඇමරිකාව ජනාධිපතිට දන්වයි

colombotoday

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday

ඇමති රාජිතගේ රෙදි ගැලවේ – ඇවන් ගාඩ් ආයතනයෙන් මිලියන 5ක් අරන්

colombotoday