Colombo Today Local News

ජන මතයට සවන් නොදෙන්නේ නම්, රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවා – විපක්ෂ නායක

වත්මන් ජනාධිපතිවරයා සමග කිසිදු විකල්ප ගමනක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා අද (8)දින පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ආණ්ඩුව ජනමතයට සවන් නොදෙන්නේ නම්, විශ්වාසභංගයකට ප්‍රවේශ වීමට සිදුවන බවයි.

මේ අතර වහාම අයවැයක් ඉදිරිපත් කර ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා ලෙස ද විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට යෝජනා කළේ ය.

Related posts

කටුබැද්දේ බූරු පිටියක් වටලා 9ක් අල්ලයි

colombotoday

මඩකලපුවේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරේ

colombotoday

විරෝධතා මාලාවට සහභාගි වූ විදුලි සේවකයන් 15කගේ වැඩ තහනම්

Admin

බියර් මිල අඩු කළේ ජනාධිපතිතුමාගේ “මතින් තොර රටක්“ ප්‍රතිපත්තියට අනුකූලවයි – අධ්‍යාපන ඇමති

colombotoday

ලංකාව ක්ෂය රෝගය පාලනය කල බව සුව ඇමති දැනුම් දෙයි

colombotoday

හැදුවොත් ගඩොලින් ගඩොල ගලවනවා.. ශ්‍රීපාදයේ ඉදිකිරීම් කරන අරාබි සමාගම ගැන ඤාණසාර හිමි හෙළිකරයි

colombotoday