Colombo Today Local News

හදිසි නීතිය අවලංගු කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

පසුගිය 01 වැනිදා පැන වූ හදිසි නීති රෙගුලාසි ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරිණ.

ඒ, ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටසේ විධි විධානවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 01 වැනිදා හදිසි නීතිය පනවනු ලැබී ය.

Related posts

මහජන සාමය පවත්වාගෙන යාමට ජනාධිපති ගෝඨාභයගේ නියමයෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

සිරගත කර සිටි තවත් හිමිවරුන් පස් නමකට ඇප

colombotoday

ජනපති අද එන ‘සරල උත්සවයට’ වියදම තුන් කෝටි අසූලක්ෂයයි.. අනුමත බිල්පත මෙන්න !

colombotoday

ශානිට අලුත් පට්ටමක්

Admin

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වු පුද්ගලයන් බන්ධනාගාර නියාමකවරුන් ලෙස බඳවා ගැනීමට යයි.

colombotoday

ශ්‍රීලනිප බලපෑමට යටවෙන්නේ නැහැ – එජාපය දැඩි ස්ථාවරයක

colombotoday