Colombo Today Local News

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 ක් ස්වාධින වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

මෙසේ ස්වාධීන ලෙස කටයුතු කරන්නේ අනුර ප්‍රියදර්ශන යාපා , ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේම ජයන්ත, චන්දිම වීරක්කොඩි, නලීන් පනාන්දු, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ,ප්‍රියංකර ජයරත්න, ජයරත්න හේරත්, නිමල් ලන්සා සහ රොෂාන් රණසිංහ යන මන්ත්‍රීවරු වෙති.

Related posts

හෙට සිට වැසෙන නගර මෙන්න

colombotoday

ලංකාවේ පළමු නි‌යෝජ්‍ය පොලිස්පතිනියට පොලිසියෙන්ම පෙත්සමක්

colombotoday

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23තෙක් වසා දැමේ

colombotoday

රවී බැඳුම්කර කොමිසමට එයි.. ප්‍රභූන් කිහිප දෙනෙකු ගැන හෙළිකිරීමට සූදානම් !!

colombotoday

නීති විරෝධීව රැස්වීමක් පැවැත්වූ පෞද්ගලික සමාගමක 15ක් නිරෝධානයට

colombotoday

මන්ත්‍රීලාගේ කල්ල මරේ !.. දීමනා ඩබල් වෙයි.. තව පඩි වැඩි කරන්නත් තීන්දුයි

colombotoday