Colombo Today Local News

ඩීසල් නැවට ඩොලර් ගෙවීම තවත් ප්‍රමාද වෙයි

මෙරටට සේන්දු වූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 රැගත් නෞකාවට ඩොලර් ගෙවීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම නෞකාව සිංගප්පුරුවේ ලියාපදිංචි විටෝල් සමාගමට අයත් බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වනවිට දින තුනකට අධික කාලයක් එම නෞකාව මෙරට මුහුදු තීරයේ නැංගුගරම් ලා ඇත්තේ ඩිසල් තොග ගොඩබෑමට මුදල් ගෙවීම සිදු නොකිරීම හේතුවෙන් ය.

Related posts

කතානායක නිල නිවෙසේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday

වැට් බද්ද 15% දක්වා ඉහළට.. මැයි 02 සිට ක්‍රියාත්මකයි !

colombotoday

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

colombotoday

පොලීසියට කඩාපැන නිලධාරියෙකුට තර්ජණය කරලා.. රාජිත පුත් චතුරට පොලීසියෙන් නඩු

colombotoday

සුන්දර හෝටන් තැන්නේ සුන්දර හිම තුහින

Admin

වෙළෙඳසැල්වල ශීතකරණ තුළ ඇති ආහාර කල් ඉකුත් වීමේ අවධානමක්

colombotoday