Colombo Today Local News

ශ්‍රි ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන 750ක්

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රි ලංකා පොලිසියට රුපියල් බිලියන 2.5 වටිනා වාහන 750 ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මේ සදහා වු අවබෝධතා ගිවිසුම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, මහේන්ද්‍රා සහ මහේන්ද්‍ර ආයතනයේ උප සභාපති හා ප්‍රධානි ජොයිඩිප් මොයිට්රා යන මහත්වරුන් විසින් අමාත්‍යාශයේ දී සිදු අත්සන් කෙරිණි.

මෙම ජිප් රථ අදියර තුනක් යටතේ මෙම අගෝස්තු මස අවසාන වීමට පෙර ජිප් රථ 250 ක්, සැත්තැම්බර් මස අවසන් වීමට පෙර ජිප් රථ 250 ක්, දසහ 2023 වසරේ මාර්තු මස අවසානයට පෙර ජිප් රථ 250 වශයෙන් මේවා ලබා දීමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.

ජපන් ආධාර යටතේ මේ වනවිට පොලිසියට ත්‍රිරෝද රථ 2000 ක්, ජිප් රථ ඇතුලු වාහන 72 ක් හා යතුරු පැදි 150 ක් ප්‍රධාන කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මතභේදාත්මක ත්‍රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට

Admin

කාත්තන්කුයේ කසල තේ ඇසුරුම් කල ස්ථානයක් STF වටලයි. රුපියල් ලක්ෂ ගණනක කසල තේ සොයා ගැනේ.

colombotoday

බෙදුම්වාදයට එරෙහිව රටවල් 10ක විදෙස්‌ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමීහු එක්ව නැගී සිටිති

colombotoday

කඩා වැටුනු පස් – ගල් නොදුටු රියදුරා දුම්රිය සිර කර ගනී – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

අපට සිංහල බෞද්ධ පදනම නැතිවුණා !

colombotoday

බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධයෙන් යළිත් විශ්වාසභංගයක්?

colombotoday