Colombo Today Local News

“ජනතාවට කන්න තිබූ හාල් ටිකත් බියර් සමාගමට විකුණලා.. යහපාලනය කියා කරන්නේ ජාතික අපරාධ” හෙළ උරුමය

jhuමත්තල ගුවන්තොටුපළේ තැන්පත්කළ වී මෙට්‍රික් ටොන් 4700ක් මද්‍යසාර නිෂ්පාදන සමාගමකට විකුණා ඇති බවට මාධ්‍ය කළ හෙළිදරව්ව සත්‍ය නම් එය බරපතළ කරුණක් බවජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

දේශීය වෙළෙඳපොළේ සහල් මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් පාරිභෝගිකයා පීඩාවට පත්ව සිටියදී, පරිභෝජනයට සුදුසු වී තොග මද්‍යසාර නිෂ්පාදනයට යෙදාගැනීම ජාතික අපරාධයක් බවත්, රු. 45කට මිලදී ගත් වී කිලෝවක් මද්‍යසාර නිෂ්පාදන සමාගමට විකුණා ඇත්තේ රුපියල්42ක් වැනි අඩු මිලකට බවත් හෙළ උරුමය නිකුත් කළ නිවේදනයේ වෙයි.

Related posts

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනයට අනුමැතිය

colombotoday

විපක්ෂ මන්ත්‍රීන් දඩයටම ආණ්ඩුවෙන් අල්ලස්.. තීරුබදු රහිත වාහනයට අමතරව තව සැප රියක් දෙන්න යයි

colombotoday

බැදුම්කර පරීක්ෂණ තීරණාත්මක තැනකට.. ප්‍රබල මැති ඇමති 3ක් CIDයට කැදවයි !

colombotoday

බටල්ගලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

colombotoday

හයිබ්‍රිඩ් නෑ. පුංචි ඡන්දය කොට්ඨාස ක්‍රමයට

colombotoday

“අවුරුදු දෙක ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි“ – ඩිලාන්

colombotoday