Colombo Today Local News

සිපෙට්කෝ පෝලිම් දිගුවෙයි..

ලංකා IOC සමාගම පෙට්‍රල් මිල යළි ඉහළ දැමීමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව තදබදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ප්‍රමාණවත් පෙට්‍රල් තොග රටපුරා පවතින බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එබැවින් අනිසි කලබලයකින් තොරව අවශ්‍ය ප්‍රමාණයට පමණක් පෙට්‍රල් ඇතුළු ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන්නැයි අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

Related posts

අන්තර්කාලීන ආණ්ඩුවකට කල යෝජනාවට යහපත් ප්‍රතිචාර – විමල් වීරවංශ

colombotoday

සජිත්ගේ 58න් කොටසක් ගැලවෙයි.

colombotoday

හෙට සිට හුදකළා කරන ප්‍රදේශ සහ හුදකළාව ඉවත් කරන ප්‍රදේශ මෙන්න

colombotoday

විමල්-ඩලස්-මෛත්‍රී-උදය-වාසු හෙලිකොප්ටරෙන් අද එළිදකී

Admin

කිඹුල ඇලේ ගුණාගේ ගෝලයෙකු අත්අඩංගුවට

colombotoday

ගෝඨාගෙන් අගරඳගුරුතුමන්ට සහතිකයක්

colombotoday