Colombo Today Local News

මැති ඇමතිවරුන්ගෙන් වතුර බිලට මිලියන 16 ක පොල්ලු තියලා

දැනට ධූරයේ කටයුතු කරන සහ හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 16 කට අධික බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කරන්නේ, ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මැති ඇමතිවරුන් 20 දෙනෙකු පමණ මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් අමාත්‍යවරුන්ගේ ජල බිල්පත් ගෙවීමේ වගකීම පැවරෙන්නේ ඒ ඒ අමාත්‍යාංශයන්ට වන බැවින් අදාළ අමාත්‍යාංශයෙන්ගෙන් හිඟ ජල බිල්පත්වල ගාස්තු අයකර ගැනීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

Related posts

වෛරසය ආසාදනය වීමට හැකියාවක් පවතින කණ්ඩායම් වලටද PCR කළ යුතුයි

colombotoday

විශ්වාසභංගයෙන් පසු දෝෂාභියෝගය ස්ථීරයි – එජාප පසුපෙළ ජනපතිට අනතුරු අගවයි

colombotoday

ඇමති සාගලට මීතොටමුල්ලේදී අදත් විරෝධය.. හූ හඩ මැද්දේ ආපසු හැරී එයි

colombotoday

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

colombotoday

උතුරේ හමුදාව මාස හයක් තුළ ඉවත් කළ යුතුයි – ශිවාජිලිංගම් දින දෙයි

colombotoday

නව අගමැතිගේ රජයේ කැබිනට්ටුව 20කට සීමා වෙයි

colombotoday