Colombo Today Local News

ඩොලර් හොයන්න ගංජා වවන්න තීරණයක්

විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස ගංජා අපනයනය කිරීම සම්බන්ධයෙන් සර්ව පාර්ශික සමුළුවේදීද සාකච්ඡා කර ඇත.

ඒ සඳහා සියලු පක්ෂ නියෝජිතයන් අනුමැතිය ලබා දී තිබේ. ඇමැති බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, එම්.ඒ. සුමන්තිරන් මේ පිළිබඳ අදහස් පළ කර ඇත. අපනයනය සඳහා ගංජා වැවීමට හෝ ඒවා වගාකිරීම තහනම් කර ඇති ගැසට් පත්‍රය අහෝසි කිරීමේ කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

ගංජා විෂ මත්ද්‍රව්‍යයක් නොවන බවට නීතිපතිවරයා උපදෙස් ලබා දුන් පසු එය පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය. කංසා නීති ගත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

Related posts

අරවින්ද සහ මුරලි (FCID) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට?

colombotoday

තොණ්ඩාගේ සහය ගෝඨාට !

colombotoday

මන්නාරමේ හිංදු ක්‍රිස්තියානි ගැටුමක්

colombotoday

ත්‍රිවීල් රියදුරෙකුට කඩුවලින් පහරදී කටුනායකදී ඝාතනය කරයි

colombotoday

පසුගිය මාස 15 දී සෑම පුද්ගලයෙකුම එක් ලක්ෂ පනස් එක් දහසකින් ණය කාරයින් කරලා

colombotoday

එක පැත්තක් විතරක් නෙවෙයි.. අද රටේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා – මල්වතු මහානාහිමි

colombotoday