Uncategorized

මහජන සාමය ආරක්ෂාවට ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත.

ජනාධිපතිවරයාගේ මේ ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද(23) උදෑසන දැනුම් දී තිබේ.

හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.

Related posts

ඉන්දීය සහ පකිස්තාන හමුදා දේශසීමාවේදී රසකැවිලි හුවමාරැවක

colombotoday

දෙමළ සමූලඝාතනයක් සිදුවූ බව ජාත්‍යන්තරයට ඒත්තු ගන්වන්න – විග්නේෂ්වරන් ද්‍රවිඩ නීතිවේදීන්ගෙන් ඉල්ලයි

colombotoday

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin

මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

Admin

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බව පාප් තුමා කාදිනල්ට දන්වයි.

colombotoday