Colombo Today Local News

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද

සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යෝජනාවකට අනුවයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක් මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර ඇත.

එම පක්ෂ වන්නේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය , අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය, තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂය , තමිල් මක්කල් තේසිය කූට්ටනි, අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂයි.

Related posts

ව්‍යාපාරිකයාට සිහි මුර්ජාකර කෝටියක රන්බඩු කොල්ල කෑ පාකිස්ථානුවෝ මාට්ටු

colombotoday

පාලන මිල ඉක්මවා සහල් – සීනි අලෙවි කල හතරකට නඩු

colombotoday

සමූපකාර ප්‍රතිඵල දෙකක් නිකුත් වේ

Admin

සිවුවෙනි මාත්‍රාවත් ලබා දීමට රජයේ අවධානය

colombotoday

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවක් අද කැබිනට් මණ්ඩලයට..

colombotoday

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වීඩියෝ කළ යාපනේ සහ නුවර දෙදෙනෙකු අත්අඩංගුවට!

Admin