Colombo Today Local News

දේශීය කිරිපිටි මිල වැඩි කරන්න පියවර ගෙන නෑ…

දේශීය කිරිපිටි මිල වැඩි කිරීමට මෙතෙක් පියවර ගෙන නැතැයි පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කරයි.

දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් දේශීය කිරිපිටි සමාගමක් වන පැල්වත්ත සමාගමේ කිරිපිටි මිල ගණන් ඊයේ(20)දිනයේ සිට ඉහළ නංවා තිබේ.

මේ අතර කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා තීරණය කළේ, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමටයි.

Related posts

මිලේනියම් සිටි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නෑ – ෆොන්සේකාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

දුම්රිය වර්ජනයට කුපිත වූ මගීන්ගෙන් දුම්රිය දෙකකට ප්‍රහාර

colombotoday

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

“රොහින්ග්‍යා සරණාගතයන් අපට බාරගන්න බෑ.. ආපසු මියන්මාරයට ගෙන්වාගන්න” – බංග්ලාදේශ අගමැතිනිය

colombotoday

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලමක්

Admin