Colombo Today Local News

අද විදුලි කැපෙන හැටි

අද දිනයේ විදුලි කපා හරින වේලාවන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක්ද – පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හරිනු ලබයි.

පී සිට ඩබ්ලිව් දක්වා කලාප 08 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැයි 01 යි විනාඩි 15 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතව තිබේ.

Related posts

බූස්සසේ රැඳවියන් පිරිසක් තවමත් ආහාර වර්ජනයේ

colombotoday

ග්‍රෑන්ඩ්පාස්හී වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක්

Admin

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

colombotoday

තිරිඟු පිටි මිල ඉහළ දමන්නැයි පිටි සමාගම් ඉල්ලයි

colombotoday

හම්බන්තොට විදුලි ගබඩාවක් ස්ථාපිත කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කරන්න මෙල්බර්න්හි සල්පිලක්

Admin