Colombo Today Local News

ජනපතිගේ නිවස අසල පෙට්ටියක තිබී පිස්තෝල දෙකක් හමුවෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට යාබදව පිහිටි ඇඹුල්දෙණිය මංසන්ධියේ පෙට්ටියක බහා තිබූ සෙල්ලම් පිස්තෝල දෙකක් මිරිහාන පොලිසිය විසින් ඊයේ (13)දින සොයාගෙන තිබේ.

ඊයේ (13) අලුයම පොලිසියට ලද තොරතුරක් මත එය සොයාගෙන තිබේ.

පෙරේදා (12 වැනිදා) රාත්‍රියේ එම ස්ථානයේ නාට්‍යයක් රූපගත කර ඇති බවත් ඒ සඳහා ගෙනා සෙල්ලම් පිස්තෝල එම පිරිසට අමතක වී මෙම ස්ථානයේ දමා ගොස් ඇති බවත් පසුව අනාවරණය වී ඇත.

Related posts

තාක්ෂණික දැනුම බෙදා ගන්න ඉරාකය සූදානම්

Admin

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අකිලට ?

colombotoday

අගමැති විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින්

colombotoday

ලක්ෂ 107 ක කේරළ ගංජා තොගයක් සෝමතීව් දූපතේදී අල්ලයි

colombotoday

කෝටි දෙලක්ෂයක රන් එක්ක කතක් කටුනායකින් පනිද්දී මාට්ටු

Admin

විශ්වවිද්‍යාල වසා තැබුණ ද සිසුන්ට මහපොළ ගෙවීම දිගටම

colombotoday