Colombo Today Local News

අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 2500 ක් වරායේ

අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 2500 කට වැඩි සංඛ්‍යාවක් නිදහස් කරගැනීමට නොහැකිව නැවතත් කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් සදහන් කරයි.

අදාල කන්ටේනර් නිදහස් කරගැනීමට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව කී එම නිලධාරියා මාසයකට වැඩි කාලයක සිට මෙම කන්ටේනර් තොගය එකතු වී ඇති බව ද කියයි.

සහල්, සීනි, කඩල, පරිප්පු, වියලි මිරිස්, කරවල සහ කොත්තමල්ලි ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් එම කන්ටේනර්වල තිබෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසයි.

Related posts

ළමා දූෂකයන්ට මරණ දඩුවම…

colombotoday

පාන් මිළ රු 5කින් පහළට !

colombotoday

ඇමරිකාව, යුරෝපය ඉන්නව කීවට උදව් කරේ චීනය විතරයි.. මේ අය චීනෙටත් බණිනවා.. බැන බැන ණය ඉල්ලනව

colombotoday

ඩොලරය ඉහළ යයි

Admin

ජනවාරි මස පළමු වනදා සිට සිනමා ශාලා විවෘත වේ.

colombotoday

ලක්ෂ 5ක අල්ලසකට පොඩි ලැසී ට දුරකථන පහසුකම් දුන් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday