Business

ඩොලරය රුපියල් 230 සීමාවේ

විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

විනිමය අනුපාතිකයන්ගේ ඉහළ නම්‍යශීලීභාවයකින් ඉදිරියේ ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය වෙළෙඳපොළේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලරයක රුපියල් අගය 203 ක් ලෙස පවත්වාගෙන ගිය අතර රටට ගලා එන ඩොලර් ප්‍රමාණය අඩු වීම නිසා මෙම තීරණයට එළඹ තිබේ.

Related posts

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

colombotoday

විදේශීය ආයෝජකයන්ට අක්කර 5000ක ඉඩම්, රවී ඉන්දියාවේ හින්දු පුවත්පතට කියයි

colombotoday

ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි. “100% වාසිවෙන ගිවිසුම් ගහන්න බෑ” – ඇමති සුජීව

colombotoday

හෙට්ටිවීදියේ රත්තරන් පවුමක් රුපියල් 5000 කින් ඉහළට

colombotoday

සම්පත් බැංකුව මියන්මාරයේ මෙහෙයුම් කටයුතු අරඹයි.

colombotoday

පසුගිය වසර ඇතුළත කෝටි 25,700 කින් කොළඹ කොටස් ඇද වැටිලා !

colombotoday