Colombo Today Local News

මෙරට ප්‍රථම ක්ෂුද්‍ර ප්ලාස්ටික් විද්‍යාගාරය අද විවෘත කෙරේ

මෙරට ප්‍රථම ක්ෂුද්‍ර ප්ලාස්ටික් විද්‍යාගාරය අද(07)දින විවෘත කෙරෙන බව වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එය ස්ථාපිත කර ඇත්තේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දකුණු පළාත් කාර්යාලයේ ය.

නවීන උපාංගවලින් සමන්විත එම අංග සම්පූර්ණ විද්‍යාගාරය හරහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට, සමුද්‍රීය හා වෙරළ පරිසරවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අධ්‍යයන කටයුතු සඳහා අවස්ථාව හිමිවනු ඇති.

මුහුදු ජල නියැදි පරීක්ෂණ මෙන්ම මුහුදු පතුලේ අවසාදිත නියැදි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන නවීණ තාක්ෂණික උපකරණයෙන්ගෙන් එම විද්‍යාගාරය සමන්විත වේ.

Related posts

දෙවන පාසල් වාරය හෙටින් අවසන්

Admin

කිලිනොච්චියේදී හමුදා නිලධාරීන්ට පහරදීම පෞද්ගලික ආරවුලක් !

colombotoday

“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායට ද්‍රවිඩ නියෝජිතයන් පත් කරයි.

colombotoday

මාස් පතා සහල් ටොන් ලක්ෂය බැගින් රටින් ගෙන්වීමට අගමැති කමිටුව තීරණය කරයි !

colombotoday

විදුලි කප්පාදුවෙන් ආර්ථිකයට බර හානි…

colombotoday

කිසිම දවසක රාජපක්ෂ කෙනෙකුට ආයේ මේ රටේ බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ…

colombotoday